2025 ජනවාරි 21, ප.ව. 1:59
අද (21) රන් අවුන්සයක මිල රුපියල් 809,515 ක් ලෙස සටහන් විය.
එය ඊයේ දිනට සාපේක්ෂව 7,930 ක වැඩිවීමකී.
ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,560 ක් ලෙස සටහන් වූ අතර කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,180ක් ලෙස සටහන් විය.
එමෙන්ම, 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,990 ක් ලෙස සටහන් වේ.
තවද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 228,450 ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 209,450 ක් සහ කැරට් 21 පවුමක මිල රුපියල් 199,950 ක් ලෙස මිල සටහන් විය.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26