2025 අප්‍රේල් 17, ප.ව. 3:51
ලෝක වෙළෙදපොලේ රන් මිල ඉහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
අද (17) උදෑසන වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 242,000ක් දක්වාත් කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 262,000ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
ඊයේ (16) දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 238,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 259,000ක් ලෙස සටහන්ව තිබුණි.
2026 මැයි 22, ප.ව. 12:44
2026 මැයි 21, ප.ව. 3:14
2026 මැයි 21, පෙ.ව. 11:56
2026 මැයි 21, පෙ.ව. 11:20
2026 මැයි 20, ප.ව. 3:14
23-05-26
23-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26