hit counter

2026 සැප්‍තැම්‍බර් මස 13 වන ඉරිදා

2025 ජූනි 24, පෙ.ව. 10:41



මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (24) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 248,000ක් ලෙස දැක්වුණි.

පසුගිය ජූනි 13 වන දිනයේ දී එය දැක්වුණේ රු. 250,600ක් ලෙසය.

මේ අතර පසුගිය ජූනි 13 වන රු. 271,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 268,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: