2025 නොවැම්‍බර් 01, ප.ව. 4:43
අද රන් වෙළඳපොළට මොනවා සිදුවෙලා ඇතිද..? මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.
ඊයේ දිනයට සාපේක්ෂව අද රන්මිලේ යම් වර්ධනයක් දැකගන්න ලැබුණා. ඒ ගැන හරියටම දැනගන්න ඔබත් කැමැත්තෙන් ඇති..
අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,224,577.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,200.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 39,600.00ක් සහ රුපියල් 37,800.00ක් ලෙසයි.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26