hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 03, පෙ.ව. 10:08



ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළ පහළට යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන්මිලේ යම් වෙනසක් දැකගත හැකි වේ.

වාර්තා වන ආකාරයට අද ශ්‍රී ලංකාවේ රන් මිල කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකකට ආසන්න වශයෙන් රුපියල් 42,630 ක් සහ කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකකට රුපියල් 39,080 ක් වේ.

මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන්.

කැරට් 24 රත්තරන්:  ග්‍රෑම් එකකට රුපියල් 42,630

කැරට් 22 රත්තරන්:  ග්‍රෑම් එකකට රුපියල් 39,080





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: