2025 දෙසැම්‍බර් 27, ප.ව. 5:00
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.
අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,553 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දිනයේ දෙවන වරටත් ඉහළ ගොස් තිබුණි.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අද දිනය තුළ රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 12,000ක් බව සඳහන්ය.
ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 340,400ක් ලෙස දැක්වුණි.
මේ අතර ඊයේ දිනයේ දී රු. 356,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 368,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26