2026 ජනවාරි 29, ප.ව. 3:35
ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන් පවුමක මිල ද ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 15,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් පවසයි.
එබැවින් කැරට් 24ක රන් පවුමක මිල මේ වනවිට රුපියල් 420,000ක් වන අතර කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 386,400ක් වන බව වාර්තා වේ.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26