2026 අප්‍රේල් 29, ප.ව. 1:37
පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල සමඟ උඩ පහළ ගිය මෙරට රන් මිලෙහි අද අඩුවීමක් වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ අද,
රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,368,259ක් වශයෙන්.
එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල 354,000ක්,
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,270ක්, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,250ක් සහ රුපියල් 42,240ක් වශයෙන් ද සටහන් විය.
කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාචනය විය හැකි බැවින් මිලදී ගැනීමට පෙර මිල නැවත විමසා බැලීම සුදුසු වේ.

2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
2026 ජූනි 16, පෙ.ව. 11:36
2026 ජූනි 16, පෙ.ව. 11:32
2026 ජූනි 15, ප.ව. 1:58
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26