hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2026 මැයි 26, ප.ව. 3:14



ලෝක වෙළඳපොළේ උඩ පහළ යන රන් මිල ගණන් අනුව අද(26) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව පහළ වැටී ඇත.

ඒ අනුව අද දින රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,373,601ක් වශයෙන්.

එසේම කැරට් 22ක පවුමක මිල රුපියල් 355,400ක්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,460ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,430ක් සහ රුපියල් 42,410ක් ලෙස සටහන් විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: