hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූනි 22, ප.ව. 1:38



ඊයේ (21) දිනට සාපේක්ෂව අද (22) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.594,369.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,970.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,750.00  
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,230.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,800.00  
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,350.00  
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,800.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: