2023 ජනවාරි 29, ප.ව. 9:00
රුපියල් 45,000 ඉක්මවා මාසික ආදායම් ලබන පුද්ගලයන්ටද නව බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බවට චෝදනා එල්ල වෙනවා.
ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියා.
ව්‍යාපාරිකයන්ගෙන් අසාධාරණ බදු අය කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු ඒ සඳහා ඇහුම්කන් නොදෙන්නේ නම් අධිකරණය හමුවට යන බවද පැවසුවා.
2026 ජනවාරි 14, ප.ව. 3:10
2026 ජනවාරි 14, ප.ව. 2:55
2026 ජනවාරි 13, ප.ව. 12:32
2026 ජනවාරි 13, ප.ව. 12:29
2026 ජනවාරි 12, ප.ව. 12:41