2024 මාර්තු 25, පෙ.ව. 12:06
මූලික වශයෙන් පැඟිරි ගෙඩි නෙළන, කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් කම්කරුවන් 1,000ක් පමණ මාර්තු මාසයේදී ඊශ්‍රායලයට ගොඩ බැසීමට අපේක්ෂා කරන බව, ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
පසුගිය සතියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 122ක් ගිය බවත්, මේ සතියේ 377ක් සහ ලබන සතියේ තවත් ශ්‍රමිකයින් 258ක් ඊශ්‍රායලයට යාමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
වැදගත් කර්මාන්තයේ සහ ඊශ්‍රායල රාජ්‍යයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපකාර කිරීමේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ක්‍ෂණික ප්‍රතිචාරයක් ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි.
2026 ජූලි 17, ප.ව. 12:50
2026 ජූලි 16, ප.ව. 3:15
2026 ජූලි 16, ප.ව. 12:50
2026 ජූලි 15, ප.ව. 12:22
2026 ජූලි 15, ප.ව. 12:00
18-07-26
18-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26