hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 01, ප.ව. 12:05



සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබෙනවා.

සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ වබ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සුරාසල් විවෘතව තබන වේලාව රාත්‍රී 9 සිට පැය කිහිපයක් ඉදිරියට යනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: