2024 මාර්තු 24, ප.ව. 6:52
ආනයනික කිරිපිටි මිල පහත දැමීමට රජය කටයුතු කර ඇති අතර ඊට සමගාමීව කිරි තේ එකක මිල ද පහත දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ මිල අඩු වූ කිරිපිටි වෙළඳ පොළ වෙත පැමිණීමෙන් අනතුරුව අදාළ මිල සංශෝධනය සිදු කරන බවයි.
ඒ අනුව මේ වනවිට රුපියල් 100ක අගයකට පවතින කිරි තේ එකක මිල රුපියල් 90ක් දක්වා පහත වැටෙනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පිටකොටුව ආශ්‍රිතව අලෙවි කරන කිරිපිටි නොවන ටින්කිරි යොදාගෙන ලබා දෙන කිරි තේ එකක මිල ද මේ වනවිටත් රුපියල් 60ත් 80ත් අතර මුදලකට අලෙවි කරන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ.
2025 පෙබරවාරි 07, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 06, ප.ව. 12:43
2025 පෙබරවාරි 03, ප.ව. 1:59
2025 ජනවාරි 30, ප.ව. 3:05
2025 ජනවාරි 30, ප.ව. 2:51
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25