2023 අගෝස්‍තු 29, පෙ.ව. 12:01
අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන නිශ්චිත දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් බිලියන 5 ක් රාජ්‍ය බැංකු වෙත ඊයේ (28) දිනයේදී බැරකළ බවයි ඔහු ප්‍රකාශ කළේ.
පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව කඩිනමින් නුසුදුස්සන් ඉවත්කිරීමේ කටයුතුද ආරම්භ කරන අතර ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2026 අගෝස්‍තු 07, ප.ව. 2:25
2026 අගෝස්‍තු 07, ප.ව. 1:01
2026 අගෝස්‍තු 06, ප.ව. 1:55
2026 අගෝස්‍තු 06, පෙ.ව. 11:39
2026 අගෝස්‍තු 05, ප.ව. 2:41
10-08-26
10-08-26
10-08-26
10-08-26
09-08-26
09-08-26
09-08-26
09-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26