2024 ජූනි 18, ප.ව. 5:16
පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate (AWPR), ඊට පෙර සතියේ පැවති 9.28% මට්ටමේ සිට 9.15% ක් දක්වා පහළ බැස ඇති බවයි.
මේ අතර පසුගිය සතිය තුළ දී මහජන බැංකුව (8.88%), හැටන් නැෂනල් බැංකුව (8.92%), කොමර්ෂල් බැංකුව (8.84%), යූනියන් බැංකුව (8.89%) හා NDB බැංකුව (8.81%), සියයට 9.00 ට වඩා පහළ මට්ටමක සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් පවත්වා ගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26