2023 ජූනි 30, ප.ව. 4:39
ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරමින් බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම වැඩපිළිවෙල යටතේ කිසිදු පාර්ශ්වයකට හානියක් නොවන බවයි
ඊට විරෝධතා දක්වන පාර්ශ්වයන්ගේ ඉල්ලීම වන්නේ ජනතා මුදල් රජයට ගැනීම හා බැංකු පද්ධතිය කඩා වැටීම බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
මීට අමතරව මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන බිල්පත් මෙන්ම බැඳුම්කර වල ආයෝජනය කර ඇති කිසිදු ආයෝජකයෙකුට හානියක් සිදු නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් හෙට (01) දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 7:11
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26