2023 දෙසැම්‍බර් 20, ප.ව. 4:26
මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිතව තිබෙනවා.
ඒ, මෙතෙක් රථ වාහන සදහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා යතුරුපැදි වලින් ද අය කිරීම හේතුවෙනි.
යතුරු පැදි අලෙවි නියෝජිතයින් පවසන්නේ 18%ක බද්දත් සමග මෙරට තුළ අඩුම මිලට ගත හැකි යතුරු පැදියක ද මිල රුපියල් ලක්ෂ 7ක් පමණ වනු ඇති බවයි.
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25