2023 දෙසැම්බර් 20, ප.ව. 4:26
මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිතව තිබෙනවා.
ඒ, මෙතෙක් රථ වාහන සදහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා යතුරුපැදි වලින් ද අය කිරීම හේතුවෙනි.
යතුරු පැදි අලෙවි නියෝජිතයින් පවසන්නේ 18%ක බද්දත් සමග මෙරට තුළ අඩුම මිලට ගත හැකි යතුරු පැදියක ද මිල රුපියල් ලක්ෂ 7ක් පමණ වනු ඇති බවයි.
2026 නොවැම්බර් 07, ප.ව. 3:46
2026 නොවැම්බර් 06, පෙ.ව. 11:44
2026 නොවැම්බර් 06, පෙ.ව. 10:21
2026 නොවැම්බර් 05, පෙ.ව. 10:47
2026 නොවැම්බර් 04, ප.ව. 3:34
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26