hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2023 දෙසැම්‍බර් 20, ප.ව. 4:26



මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිතව තිබෙනවා.

ඒ, මෙතෙක් රථ වාහන සදහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා යතුරුපැදි වලින් ද අය කිරීම හේතුවෙනි.

යතුරු පැදි අලෙවි නියෝජිතයින් පවසන්නේ 18%ක බද්දත් සමග මෙරට තුළ අඩුම මිලට ගත හැකි යතුරු පැදියක ද මිල රුපියල් ලක්ෂ 7ක් පමණ වනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: