2024 අප්‍රේල් 11, ප.ව. 2:55
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කරගෙන යන බව කියන වගාවකට හා එවැනි ව්‍යාජ ස්ථානවල මුදල් ආයෝජන නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ, මුදල් ආයෝජන බාරගත හැක්කේ මහ බැංකුවේ ලියාපදිංචි ආයතනවලට පමණක් බවයි.
ඒ, අනුව එවන් විවිධ ක්‍රම හරහා ඇතැම් ව්‍යාජ ආයතන තැන්පතු භාර ගන්නේ නම් මහ බැංකුවට හෝ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මහ බැංකුවේ ලියාපදිංචි නැති කිසිම ආයතනයක හෝ වගා ඇතුළු ව්‍යාජ මුදල් ආයෝජන ක‍්‍රමවල මුදල් තැන්පත් කිරීමෙන් වැලකී සිටීමට ජනතාව වගබලා ගත යුතු බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.
2026 ජනවාරි 24, පෙ.ව. 12:03
2026 ජනවාරි 23, ප.ව. 1:38
2026 ජනවාරි 23, ප.ව. 1:03
2026 ජනවාරි 22, ප.ව. 8:16
2026 ජනවාරි 22, ප.ව. 8:14
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26