2024 ජූනි 14, ප.ව. 4:34
ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව මුංඇට කිලෝ ග්‍රෑම් 01 ක් 1,160ක මිලකට පැවති අතර එහි නව මිල රුපියල් 1,100ක් වනවා.
එමෙන්ම, කඩල කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 448ක්.
මීට අමතරව, දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් සහ වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් මිල අඩු කර තිබෙනවා

2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 11:22
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:58
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:35
2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:00
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26