hit counter

2026 ජනවාරි මස 04 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 06, ප.ව. 2:02



ලොකු ළුෑනු කිලෝග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 40 කින් සහ අර්තාපල් සඳහා වන ආනයන බද්ද රුපියල් 10 කින් ඉහළ නංවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ බව දැනුම්දී තිබේ.

මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, ලොකු ළුෑණු සදහා වන විශේෂ ආනයන බද්ද ද රුපියල් 40 කින් ඉහළ නංවා ඇත.

මීට පෙර ලොකු ළුෑණු සදහා රුපියල් 10 ක ආනයන බද්දක් පැවති අතර එය රුපියල් 50 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: