hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 10, ප.ව. 5:02



උත්සව සමය අරමුණු කරගනිමින් තවත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 02ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මිල පහත හෙලීම අද (10) සිට ක්‍රියාත්මකයි.

එම භාණ්ඩ ලැයිස්තුව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: