2024 ජූලි 04, ප.ව. 1:58
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබෙනවා.
ඒ, අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කර ඇත.
මිල පහත දමන ලද එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පැවසුවා.


2026 ජූනි 12, ප.ව. 3:16
2026 ජූනි 12, පෙ.ව. 11:48
2026 ජූනි 11, ප.ව. 12:39
2026 ජූනි 11, ප.ව. 12:19
2026 ජූනි 09, ප.ව. 2:25
13-06-26
13-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26