2024 අප්‍රේල් 01, පෙ.ව. 10:16
ශ්‍රී ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් නිවේදනය කළ මිල සංශෝධනයන්ට සමගාමීව සිනොපැක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි.
මිල ගණන් පහතින්,
ඒ අනුව ඔක්ටේන් 95 සුපිරි ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් අඩු කර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 440කි.
සුපිරි ඩීසල් ලීටරයක් මිල රුපියල් 72කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල 386කි.
භූමිතෙල් ලීටරයක් මිල රුපියල් 12 කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 245කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක හා සුදු ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.
2026 ජනවාරි 24, පෙ.ව. 12:03
2026 ජනවාරි 23, ප.ව. 1:38
2026 ජනවාරි 23, ප.ව. 1:03
2026 ජනවාරි 22, ප.ව. 8:16
2026 ජනවාරි 22, ප.ව. 8:14
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26