2024 ජූලි 09, ප.ව. 2:18
බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව අදාළ ගාස්තු ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් පළමු කිලෝමීරය සඳහා අය කෙරුණු රුපියල් 100 ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවයි දැනුම්දී ඇත්තේ.
මේ අනුව දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතව ඇත.
මීට පෙර ඒ සඳහා අය කෙරුණු මුදල රුපියල් 100ක් විය.
ඒ අනුව නව ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇත.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26