2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:39
අද (29) එළවළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබුණා.
ඊට හේතුව ලෙස සඳහන් වූයේ පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයයි.
ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සටහන්ව තිබුණා.
අමු මිරිස් – රු 2200
වම්බටු – රු 700
කැරට් – රු 700
බීට් – රු 700
මාලු මිරිස් – රු 700
බෝංචි – රු 600
තක්කාලි – රු 600
ගෝවා – රු 450
ලීක්ස් – රු 450
වැටකොළු – රු 350
වට්ටක්කා – රු 180
පතෝල – රු 200
බන්ඩක්කා – රු 200
කරවිල – රු 350
රාබු – රු 200
මෑකරල් – රු 150
දෙහි – රු 300
ඉඟුරු – රු 1500
බතල – රු 160
දෙල් – රු 150
ඇබරැල්ලා – රු 300
බී ලූණු – රු 450
2026 ජූනි 08, ප.ව. 2:37
2026 ජූනි 08, ප.ව. 12:19
2026 ජූනි 05, ප.ව. 2:57
2026 ජූනි 05, ප.ව. 2:23
2026 ජූනි 05, පෙ.ව. 11:55
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26