hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 10, පෙ.ව. 10:37



අද (10) පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ සහ නාරහේන්පිට ජාතික පොළෙහි එළවළු කිලෝවක තොග මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසයි.

පෑලියගොඩ එළවළු මිල

කැරට් – රු 900

ලීක්ස් – රු 400

බෝංචි – රු 600

ගෝවා – රු 450

වට්ටක්කා – රු 130

තක්කාලි – රු 300

වැටකොළු – රු 360

වම්බටු – රු 400

බීට් – රු 700

අමු මිරිස් – රු 1000

මාලු මිරිස් – රු 650

මෑකරල් – රු 200

රාබු – රු 100

බණ්ඩක්කා – රු 200

නෝකොල් – රු 350

දෙහි – රු 250

ඉඟුරු – රු 1200

ලූණු කොළ – රු 350

අළු කෙසෙල් – රු 300

දෙල් – රු 150

බතල – රු 120

කරවිල – රු 400

නාරහේන්පිට ජාතික පොළෙහි එළවළු කිලෝවක සිල්ලර මිල

කැරට් – රු 1000

බීට් – රු 900

අමු මිරිස් – රු 1600

මාලු මිරිස් – රු 800

ලීක්ස් – රු 600

බෝංචි – රු 600

ගෝවා – රු 600

වැටකොළු – රු 480

රාබු – රු 240

බණ්ඩක්කා – රු 280

මෑකරල් – රු 320

තක්කාලි – රු 600

වට්ටක්කා – රු 200

කරවිල – රු 600

ලූණු කොළ – රු 400

අළු කෙසෙල් – රු 400

ඉඟුරු – රු 1600

දෙහි – රු 400

දෙල් – රු 200

බතල – රු 320





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: