hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 11, පෙ.ව. 10:15



අද (11) පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.

කැරට් – රු 900

බෝංචි – රු 600

ලීක්ස් – රු 350

තක්කාලි – රු 400

වට්ටක්කා – රු 120

ගෝවා – රු 450

පතෝල – රු 150

වැටකොළු – රු 350

මාලු මිරිස් – රු 650

අමු මිරිස් – රු 900

වම්බටු – රු 400

කැකිරි – රු 100

බණ්ඩක්කා – රු 200

රාබු – රු 120

දෙහි – රු 300

ඉඟුරු – රු 1300





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: