hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 09, ප.ව. 2:18



මෑත කාලයේ වාර්තා වූ අඩුම එළවලු මිලක් අද දිනයේ සටහන්ව වී තිබෙනවා.

මෙලෙස පෑලියගොඩ එලවලු වෙළඳ පොළෙහි මීට සති කිහිපයකට පෙර පැවති අධික මිල ගණන් වලට සාපේක්ෂව අද දිනයේ ඉතා අඩු මිල ගණන් පවතින බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

මේ අනුව, අමු මිරිස් රු 300ට මාලු මිරිස් රු 400ට පහත වැටි ඇත.

අනෙක් එලවලු ද රු 300ට වඩා අඩු අගයන් සටහන්ව තිබීම විශේෂත්වයක්.

නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වල සිල්ලර එලවලු මිල kg1ක් රු 600 ආසන්නයේ ඇත.

පෑලියගොඩ එලවලු වෙළඳ පොළෙහි අද සටහන්වූ නව මිල ගණන් මෙන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: