hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 මාර්තු 19, පෙ.ව. 11:15



අද පෑලියගොඩ එළවළු මිල ඉතා අඩුයි.

එළවළු කිලෝවක මිල පහතින්,

බෝංචි – රුපියල් 150

තක්කාලි – රුපියල් 150

රාබු – රුපියල් 40

පතෝල – රුපියල් 80

ලූනු කොළ – රුපියල් 100

දඹල – රුපියල් 100

වැටකොළු – රුපියල් 120

වම්බටු – රුපියල් 150

කරවිල – රුපියල් 150

නෝකොල් – රුපියල් 120

මෑකරල් – රුපියල් 100

කැරට් – රුපියල් 200

වට්ටක්කා – 250

අමු මිරිස් – 230

මාලු මිරිස් – රුපියල් 600

බීට් – රුපියල් 180

ලීක්ස් – රුපියල් 180

දෙහි – රුපියල් 180

ඉඟුරු – රුපියල් 1800





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: