hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 21, පෙ.ව. 11:26



අද (21) වෙළඳපොළේ එළවළු කිලෝවක මිල පහතින්,

අද කැප්පෙටිපොළ ආර්ථිකයේ එළවළු කිලෝවක තොග මිල :-

* කැරට් – රුපියල් 270

* බෝංචි – රුපියල් 170

* ලීක්ස් – රුපියල් 200

* බීට් – රුපියල් 170

* ගෝවා – රුපියල් 230

* අමු මිරිස් – රුපියල් 180/200

* මාලු මිරිස් – රුපියල් 550

* තක්කාලි – රුපියල් 110

* රාබු – රුපියල් 20/30

* අල – රුපියල් 270

* නෝකොල් – රුපියල් 100

අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක සිල්ලර මිල :-

* කැරට් – රුපියල් 240

* බෝංචි – රුපියල් 240

* ලීක්ස් – රුපියල් 320

* බීට් – රුපියල් 400

* ගෝවා – රුපියල් 480

* වට්ටක්කා – රුපියල් 280

* අමු මිරිස් – රුපියල් 600

* මාලු මිරිස් – රුපියල් 800

* තක්කාලි – රුපියල් 280

* මෑකරල් – රුපියල් 360

* දඹල – රුපියල් 480

* වම්බටු – රුපියල් 400

* බණ්ඩක්කා – රුපියල් 280

* පතෝල – රුපියල් 480

* රාබු – රුපියල් 200

* ලූනු කොළ – රුපියල් 400

* තලන බටු – රුපියල් 320

* නෝකොල් – රුපියල් 280

* අලු කෙසෙල් – රුපියල් 400

* දෙහි – රුපියල් 400

* ඉඟුරු – රුපියල් 2600

* බී ලූනු – රුපියල් 560

* ලංකා අල – රුපියල් 480

* රතු ලූනු – රුපියල් 400

* සුදු ලූනු – රුපියල් 700

* පෑලියගොඩ එළවළු කිලෝවක තොග මිල :-

* කැරට් – රුපියල් 200

* බෝංචි – රුපියල් 160

* ලීක්ස් – රුපියල් 150

* බීට් – රුපියල් 230

* ගෝවා – රුපියල් 250

* වට්ටක්කා – රුපියල් 180

* අමු මිරිස් – රුපියල් 200

* මාලු මිරිස් – රුපියල් 350

* තක්කාලි – රුපියල් 150

* මෑකරල් – රුපියල් 100

* දඹල – රුපියල් 100

* වම්බටු – රුපියල් 150

* බණ්ඩක්කා – රුපියල් 60

* රාබු – රුපියල් 30

* ලූනු කොළ – රුපියල් 100

* නෝකොල් – රුපියල් 120

* අලු කෙසෙල් – රුපියල් 150

* දෙහි – රුපියල් 180

* ඉඟුරු – රුපියල් 1800

* බී ලූනු – රුපියල් 380/450





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: