hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 11:20



අද (04) පෑලියගොඩ එළවළු තොග මිල ගණන් පහතින්,

* බෝංචි – රුපියල් 80/100

* රාබු – රුපියල් 30

* බණ්ඩක්කා – රුපියල් 80

* තක්කාලි – රුපියල් 120

* කරවිල – රුපියල් 150

* කැරට් – රුපියල් 300/350

* බීට් – රුපියල් 200

* අමු මිරිස් – රුපියල් 200

* මාලු මිරිස් – රුපියල් 300

* ලූනු කොළ – රුපියල් 150

* පතෝල – රුපියල් 150

* වැටකොළු – රුපියල් 120

* වට්ටක්කා – රුපියල් 200

* නෝකොල් – රුපියල් 180

* වම්බටු – රුපියල් 200

* දඹල – රුපියල් 140

* ගෝවා – රුපියල් 200

* දෙහි – රුපියල් 450

* ඉඟුරු – රුපියල් 2200





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: