hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 06, පෙ.ව. 9:34



අද (06) එළවලු මිල ගණන් පහතින් දැනගත හැකියි.

අද පෑලියගොඩ තොග මිල

රාබු රු 30
බෝංචි රු 60
මෑකරල් රු 50
නෝකොල් රු 50
කැකිරි රු 20
කැරට් රු 150
ලික්ස් රු 240
ගෝවා රු 180
වම්බටු රු 100
අමු මිරිස් රු 180
දඹල රු 100
මාලු මිරිස් රු 250
වැටකොළු රු 120
ලූනු කොල රු 100
තලන බටු රු 80
ඉගුරු රු 2300
දෙහි රු 350

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිල්ලර මිල

කැරට් රු 240
බෝංචි රු 130
ලික්ස් රු 240
ගෝවා රු 320
වම්බටු රු 240
තක්කාලි රු 200
අමු මිරිස් රු 400
මාලු මිරිස් රු 600
දඹල රු 400
වැටකොළු රු 280
ලුනු කොල රු 360
වට්ටක්කා රු 240
මෑකරල් රු 240
රාබු රු 160
නෝකොල් රු 200
තලන බටු රු 280
කැකිරි රු 120
වටානා රු 240
ඉඟුරු රු 2400
දෙහි රු 600
බී ලූනු චයිනා රු 400
බී ලූනු පකිස්තාන රු 600
රතු ලූනු ලංකා රු 400
රතු ලූනු ඉන්දීය රු 360
අල රට රු 200
අල ලංකා රු 360
සුදු ලූනු රු 700





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: