hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 08, ප.ව. 1:28



අද (08) පෑලියගොඩ එළවළු කිලෝ 01 ක තොග මිල මෙන්න.

* රාබු – රුපියල් 30

* බණ්ඩක්කා – රුපියල් 60

* නෝකොල් – රුපියල් 50

* වැටකොළු – රුපියල් 120

* පතෝල – රුපියල් 100

* බෝංචි – රුපියල් 100

* බීට් – රුපියල් 130

* තක්කාලි – රුපියල් 150

* අමු මිරිස් – රුපියල් 160

* ලූනු කොළ – රුපියල් 150

* වට්ටක්කා – රුපියල් 200

* කැරට් – රුපියල් 250

* ලීක්ස් – රුපියල් 150

* මාලු මිරිස් – රුපියල් 300

* කරවිල – රුපියල් 130

* වම්බටු – රුපියල් 130

* ගෝවා – රුපියල් 150

* දෙහි – රුපියල් 350

* ඉඟුරු – රුපියල් 2200

අද නාගරික එළවළු සිල්ලර මිල මෙන්න

* කැරට් – රුපියල් 400

* බෝංචි – රුපියල් 320

* ලීක්ස් – රුපියල් 280

* බීට් – රුපියල් 320

* තක්කාලි – රුපියල් 240

* අමු මිරිස් – රුපියල් 320

* මාලු මිරිස් – රුපියල් 800

* රාබු – රුපියල් 120

* පතෝල – රුපියල් 120

* බණ්ඩක්කා – රුපියල් 160

* කරවිල – රුපියල් 320

* වට්ටක්කා – රුපියල් 200

* නෝකෝල් – රුපියල් 200

* වම්බටු – රුපියල් 240

* ගෝවා – රුපියල් 320

* දෙහි – රුපියල් 800

* ඉඟුරු – රුපියල් 2800





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: