hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 20, පෙ.ව. 9:41



අද (20) පෑලියගොඩ එළවළු කිලෝවක තොග මිල ගණන් පහතින්,

  • දෙහි – රු 1000
  • ඉඟුරු – රු 2800
  • රාබු – රු 60
  • තක්කාලි – රු 80
  • කැරට් – රු 150
  • වම්බටු – රු 100
  • බෝංචි – රු 300
  • අමු මිරිස් – රු 150
  • ලීක්ස් – රු 150
  • ගෝවා – රු 120
  • බීට් – රු 200
  • මාලු මිරිස් – රු 400
  • පතෝල – රු 120
  • වැටකොළු – රු 100
  • වට්ටක්කා – රු 150
  • නෝකොල් – රු 100
  • ලූණු කොළ – රු 150
  • අලු කෙසෙල් – රු 150




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: