hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මැයි 13, පෙ.ව. 9:03



අද(13) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහතින් දැක්වෙනවා.

  • කැරට් – රු.120
  • බෝංචි – රු.60/80
  • ගෝවා – රු.50/80
  • ලික්ස් – රු.200/220
  • තක්කාලි – රු.70/80
  • අමු මිරිස් – රු.100
  • මාලු මිරිස් – රු.150/160
  • රාබු – රු.40/50
  • නෝකොල් – රු.100/120
  • වම්බටු – රු.100/140
  • වට්ටක්කා – රු.60/70
  • බන්ඩක්කා – රු.100/120
  • පතෝල – රු.110/130
  • වැටකොළු – රු.150/160
  • බීට් – රු.210
  • ලූනු කොල – රු.100/130
  • දෙහි – රු.1200
  • ඉඟුරු – රු.2500/3200
  • බී ලූනු චයිනා – රු.40
  • බී ලූනු පකිස්තාන – රු.90/100
  • බී ලුනු ඉන්දීය – රු.160/170
  • රතු ලූනු – රු.250
  • සුදු ලූනු- රු.480
  • ලංකා අල – රු.210
  • රට අල – රු.160




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: