hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 27, පෙ.ව. 9:03



අද (27) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු 1kg සිල්ලර මිල ගණන් පහතින්.

ඉගුරු රු 4800යි
දෙහි රු 1800
බෝංචි රු 700
කැරට් රු 240
ගෝවා රු 200
ලික්ස් රු 360
වැටකොළු රු 400
බීට් රු 480
තක්කාලි රු 240
අමු මිරිස් රු 500
මාලු මිරිස් රු 400
පතෝල රු 400
රාබු රු 280
බන්ඩක්කා රු 140
වට්ටක්කා රු 120
වම්බටු රු 360
ලූනු කොල රු 600

පෑලියගොඩ එළවළු 1Kg තොග මිල
කැරට් රු 120
බෝංචි රු 400
ගෝවා රු 80
ලික්ස් රු 150
වැටකොළු රු 150
බීට් රු 250
තක්කාලි රු 100
අමු මිරිස් රු 200
මාලු මිරිස් රු 250
පතෝල රු 200
රාබු රු 60
නෝකොල් රු 150
බන්ඩක්කා රු 120
වට්ටක්කා රු 60
දෙහි රු 1400
ඉගුරු රු 3800/4000
වම්බටු රු 130
ලූනු කොල රු 350

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු 1Kg තොග මිල

ඉගුරු රු 3200
දෙහි රු 700
කැරට් රු 120/150
බෝංචි රු 500
ගෝවා රු 80/120
ලික්ස් රු 150/180
වැටකොළු රු 150/200
බීට් රු 200/250
තක්කාලි රු 80/100
අමු මිරිස් රු 80/120
මාලු මිරිස් රු 180/220
පතෝල රු 120/140
රාබු රු 80/100
නෝකොල් රු 150/170
බන්ඩක්කා රු 80/100
වට්ටක්කා රු 60/100
වම්බටු රු 150
ලූනු කොල රු 100





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: