hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2024 ජූනි 15, පෙ.ව. 10:47



අද (15) නාරහේන්පිට ජාතික පොලේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්,

කැරට් රු. 480.00

බෝංචි රු. 700.00

බීට් රු. 680.00

ලික්ස් රු. 700.00

ගෝවා රු. 320.00

තක්කාලි රු. 600.00

අමු මිරිස් රු. 400.00

මාලු මිරිස් රු. 600.00

වම්බටු රු. 600.00

වට්ටක්කා රු. 200.00

බන්ඩක්කා රු. 240.00

පතෝල රු. 320.00

රාබු රු. 280.00

වැටකොළු රු. 480.00

බටු රු. 480.00

ලූනු කොල රු. 400.00

දෙහි රු. 1400.00

ඉගුරු රු. 3700.00

කරවිල රු. 700.00

දබල රු. 700.00

පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල ගණන්

කැරට් රු. 300.00

බෝංචි රු. 500.00

බීට් රු. 450.00

ලික්ස් රු. 500.00

ගෝවා රු. 180.00

තක්කාලි රු. 400.00

අමු මිරිස් රු. 300.00

මාලු මිරිස් රු. 450.00

වම්බටු රු. 460.00

බන්ඩක්කා රු. 120.00

වට්ටක්කා රු. 140.00

පතෝල රු. 300.00

රාබු රු. 180.00

වැටකොළු රු. 350.00

තලන බටු රු. 300.00

ලූනු කොල රු. 300.00

නෝකොල් රු. 250.00

මුරුංගා රු. 800.00

දෙහි රු. 1200.00

ඉගුරු රු. 2700.00

කරවිල රු. 600.00

දබල රු. 300.00

මෑකරල් රු. 200.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: