2024 සැප්‍තැම්‍බර් 14, ප.ව. 3:54
එළවළු මිල ගණන් වල වෙනසක් සිදුව තිබෙනවා.
ඊයේ (13) දිනය වන විට පෑලියගොඩ එළවළු මිල ගණන් අඩුව ඇති බව වාර්තා වේ.
මෙලෙස මිල ගණන් අඩු වී ඇත්තේ වැඩි වශයෙන් එළවළු ලැබීම නිසා බව සඳහන් වේ.
ඒ අනුව, කැරට් තොග කිලෝවක මිල රුපියල් 200ක් වන අතර බෝංචි මිල රුපියල් 150ක් වන බව වාර්තා වේ.
එමෙන්ම, ලීක්ස් කිලෝවක මිල රුපියල් 180ක් වන අතර අමු මිරිස් කිලෝවක මිල රුපියල් 150ක් වේ.
කෙසේ වෙතත්, තවත් එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් පහහින් දැක් වේ,
🔵 මාළු මිරිස් – රුපියල් 450
🔵 ගෝවා – රුපියල් 200
🔵 තක්කාලි – රුපියල් 150
🔵 කරවිල -2 රුපියල් 200
🔵 රාබු – රුපියල් 70
🔵 බණ්ඩක්කා – රුපියල් 120
🔵 වට්ටක්කා – රුපියල් 60
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26