hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 17, ප.ව. 1:43



මේ දිනවල දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ එළවලු මිල යම් අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ පසුගිය දිනවලට සාපේක්ෂවයි.

ඒ අනුව, බෝංචි කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 380ක් ලෙසයි.

එමෙන්ම, කැරට් කිලෝවක මිල රුපියල් 195ක් ලෙසත් ගෝවා කිලෝවක මිල රුපියල් 215ක් ලෙසත් සටහන් විය.

තවද, තක්කාලි කිලෝවක මිල රුපියල් 160ක් ලෙස වාර්තා විය.

කෙසේ වෙතත්, තවත් එළවලු කිහිපයක මිල ගණන් පහතින් දැක් වේ,

* වට්ටක්කා කිලෝවක මිල රුපියල් 135

* කරවිල කිලෝවක මිල රුපියල් 110

* අමු මිරිස් කිලෝවක මිල රුපියල් 185

* දෙහි කිලෝවක මිල රුපියල් 450





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: