hit counter

2026 ජූලි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 02, පෙ.ව. 12:08



පසුගිය කාලය පුරාවට වාහන මිල ගණන් පිළිබදව ජනතාව තුළ දැඩි කතාබහක් තිබූ නමුත් මේ වන විට එය කතාබහෙන් තරමක් දුරට ඈත්ව තිබෙනවා.

වාහන සිහිනය සැබෑ කර ගැනීමට කැමති අයට නම් මේ වසර තරමක් දුරට සුබදායි වසර කියන්නට පුළුවන් බව වාහන අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අනෙකුත් විවිධ කාරණා පසෙක තබා භාවිතා කරන ලද වාහනයක මිල බැලුවහොත් තරමක් දුරට අඩුවී ඇති බවයි.

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – කෝටි එකහමාර ඉක්මවයි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60 ඉක්මවයි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 60 ඉක්මවයි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 85 ඉක්මවයි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – කෝටිය ඉක්මවයි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 45 ඉක්මවයි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 34 ඉක්මවයි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 30යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45 ඉක්මවයි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25 ඉක්මවයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: