hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:04



මෙරටට වාහන ආනයනය සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ඊට අවශ්‍ය මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බවත් මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ද්විත්වය වෙනුවට එක් ප්‍රතිපත්ති පොලී අනුපාතයකට ගමන් කරන බවද සදහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: