2024 නොවැම්‍බර් 06, ප.ව. 2:21
මීට පෙර ඇති කරගත් එකඟතා අනුව පියවර තුනක් යටතේ වාහන ආනයන කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
“පහුගිය කාලයේ රථ වාහන ආනයනය නතර කරලා තිබුණා. නමුත් මුදල් අමාත්‍යංශයත් මහබැංකුවෙත් අදහස වෙලා තිබුණා වාහන ආනයනය කරන්න ඉඩ දෙන්න කියලා. ඒකට යම් ක්‍රමවේදයක් අනුව ආනයනය කරන්නයි ඉඩ දීලා තිබුණේ. කලින් එකඟතාවයට අනුව පියවර තුනකින් වාහන ගෙන්වීමට තමයි එකඟතාවය තිබුණේ. පළවෙනි අදියර අනුව වාහන ගෙන්වන්න. අවසර දෙන්න ඔනේ කියන ස්ථාවරයේ අපි ආණ්ඩුවක් විදිහට ඉන්නවා. ඒ ක්‍රමවේදයට අනුව ඉදිරියේදී වාහන ගෙන්වීම සිද්ධ වෙයි.”
2024 නොවැම්‍බර් 22, ප.ව. 3:45
2024 නොවැම්‍බර් 22, ප.ව. 3:42
2024 නොවැම්‍බර් 22, ප.ව. 1:04
2024 නොවැම්‍බර් 21, ප.ව. 4:55
2024 නොවැම්‍බර් 21, ප.ව. 4:32
25-11-24
25-11-24
25-11-24
25-11-24
24-11-24
24-11-24
24-11-24
24-11-24
24-11-24
24-11-24
24-11-24
24-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24