hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 07, පෙ.ව. 12:06



එන්ජින් ධාරතාව 1000ccට අඩු වාහන නැවත ගෙන්වීම සඳහා රජය විසින් වසර දී ඇතැයි පලවන වාර්තා අසත්‍ය යයි ලංකා වහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා කියා සිටියේ රජය සමඟ වාහන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති නමුත් ඒ සඳහා අවසර දී ඇතැයි පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.

මෙතෙක් එවන් එකඟතාවයකට කිසිසේත්ම පැමිණ නැති බවද හෙතෙම කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: