hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 16, පෙ.ව. 12:03



එළඹෙන වසරේ සිට ක්‍රමානුකූලව පුද්ගලික වාහන ආනයනය කරන බව රජය පැවසුවත් එසේ ආනයනය කරන වාහනවල වෙළඳපොළ මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටිනවා.

පසුගිය ජනවාරි මාසයේදී තීරු බදු අනුපාතයන් සැලකිය යුතු වෙනස්කම් වලට ලක් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයකිරීමේ පිරිවැයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයිද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත නැවත වාහන ආනයනය ආරම්භ කළද දැනට වෙළඳපළේ පවතින වාහන වල මිල ගණන්ද ඉහළ යනු ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: