hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 27, ප.ව. 7:52



හැඳල වත්තල මාර්ගයේ දී මෝටර් රථයක් (CBO 1977) හා එහි හිමිකරුව පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

වයස අවු 20 ක තරුණයෙකු මෙලස පැහැරගෙන ගොස් ඇති බවට අරුණ වෙබ් අඩවිය සමග අදහස් දක්වම්න් ඔහුගේ වැඩිමල් සහොදරයා සඳහන් කළා.

වාහනයේ හිමිකරුගේ වැඩිමහල් සහෝදරයා තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මේ වන විට පොලිස් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම පැමිණ ඇති බවයි.

පොලිස් විමර්ශනය වලදි මෙම වාහනය හමු වි ඇති අතර මෙහි හිමිකරු තවම සොයාගෙන නැත.