hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 මාර්තු 26, ප.ව. 1:31



මොරටුවේ දී පුද්ගලයෙකුගේ අත් දෙක කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද පෙරවරුවේ සොයා ගත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

අත් 2 මුහුදට එම ස්ථානයෙන් විසි කල සැකකරු පවසා තිබෙනවා.

තවද සැකකරු ට නවාතැන් ලබාදුන් ජනප්‍රිය මාවතේ පදිංචි වයස අවුරුදු 33 පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වනවා.