2023 මාර්තු 26, ප.ව. 1:31
මොරටුවේ දී පුද්ගලයෙකුගේ අත් දෙක කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද පෙරවරුවේ සොයා ගත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ කොට්ඨාසය සඳහන් කළා.
අත් 2 මුහුදට එම ස්ථානයෙන් විසි කල සැකකරු පවසා තිබෙනවා.
තවද සැකකරු ට නවාතැන් ලබාදුන් ජනප්‍රිය මාවතේ පදිංචි වයස අවුරුදු 33 පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වනවා.
2023 ජූනි 01, ප.ව. 4:07
2023 ජූනි 01, ප.ව. 2:27
2023 මැයි 30, ප.ව. 12:15
2023 මැයි 26, ප.ව. 4:29
2023 මැයි 26, ප.ව. 12:40