hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 මැයි 19, ප.ව. 7:27



සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකීය කාන්තාවක් මහල් නිවසකින් ඇඳ වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එය අනතුරක්ද දිවි නසා ගැනීමක්ද යන්න පිලිබදව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: