hit counter

2026 ජනවාරි මස 19 වන සඳුදා

2023 මැයි 11, ප.ව. 7:52



මියගිය කළුතර 16 හැවිරිදි සිසුවිය මිය යෑමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී මියගිය සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පංති ගුරුවරයෙකුගෙන් බවට පොලිසිය සැකකරනවා.

ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඔහු හා අදාළ සිසුවිය අතර යම් සබඳතාවක් තිබී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: